Thursday, November 19, 2015

10 ශ්‍රේණිය තෙවන විෂය කාණ්ඩය

පහත මාතෘකා මත ක්ලික් කිරීමෙන් ඔබට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද ඊ තක්සලාව අඩවියේ අදාළ තොරතුරු වෙත ඍජුවම ලඟා විය හැකිවේ. එහිදී ඔබට අවශ්‍ය තොරතුරු ඩවුන්ලෝඩ් කරගැනිමේ පහසුකම එම අඩවිය විසින් සපයා ඇත. 

මෙම අධ්‍යාපනික නිර්මාණකරණයේ යෙදුනු සියලුම ගුරුභවතුන්ටත් නිලධාරී මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞවරවනීය ප්‍රණාමය. 

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 තෙවන විෂය කාණ්ඩය

            💥 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

            💥 කෘෂි හා ආහාර තාක්ෂණවේදය

            💥 ජලජ ජීව සම්පත් තාක්ෂණවේදය

            💥 ශිල්ප කලා

            💥 ගෘහ ආර්ථික විද්‍යාව

            💥 සෞඛ්‍යය හා ශාරීරක අධ්‍යාපනය

            💥 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

            💥 නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය

            💥 නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය

            💥 නිර්මාණකරණය, විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය


No comments:

Post a Comment